Total Pageviews

Monday, June 18, 2012

පලයං බස්එක පතහට...
පලයං නං පෝ
බස් එක නං රිය
පතහ නං වල
පෝරියවල-වාරියපොල
පෙරේත ගොල්ල?
පෙරේත නං කෑදර
ගොල්ල නං අකුළ
කෑදර අකුළ-ආදර කැකුළ
පණහයි දහයයි ඔළුව තියෙන එක?
පණහයි දහයයි = හැට
 ඔළුව තියෙන එක = කොට්ටෙ
හැට කොට්ටෙ - කොට හැට්ටෙ
බුලත් පුවක් හුණු දුංකොළ කොහොල්ල?
බුලත් පුවක් හුණු දුංකොළ= විට
කොහොල්ල=ඇළියා
විට ඇළියා - ඇට විළියා