මේක තුං තේරවිල්ලක් නං නෙවෙයි. ඒත් තේරවිල්ලක් වගේ තමයි.
දවසක් මිතුරෙක් මගෙන් ඇහුවා මට "හෙළුවෙන් වනන්න" පුළුවන්ද කියල.
එක පාරටම මීටර් වෙන්නෙ ටිකක් අප්සට් සිද්ධියක් උණාට, ටිකක් කල්පනා කරල බැලුවම
තමයි තේරුණේ...
එයා මගෙන් ඇහුවෙ "සිංහලෙන් කතාකරන්න" පුළුවංද කියල !
Total Pageviews
Thursday, December 27, 2012
Monday, June 18, 2012
Subscribe to:
Posts (Atom)